You are on page 1of 3

provin1 http://www.divaina.com/2010/08/06/provin02.

html

සා. ෙපළවත් සමත් නැතිව


විදුලි බලාගාර 400 ක් හැදූ ඉංජිෙන්රුවා

මනතුංග ෙසෙනවිරත්න - මනතුංගෙග් පථම විදුලි බලාගාරය

මනතුංග සිය බිරිඳ හා දරුවන් සමග

ෙහේ නමින් මනතුංග ෙසෙනවිරත්නය. ඉපදුෙන් 1951


මාර්තු මස 15 දා අකුරැස්ස මලිදුව මීපාෙදොළ නමැති
හද්දා පිටිසර අති දුෂ්කර ගම්මානෙය්ය.

නගරෙය් උසස් තක් සලාවකට යවා මනතුංගට සිප්සතර


ලබා ෙදන්නට ෙදමාපියන්ට ශක් තියක් ෙනොවුෙයන් ෙහේ ගෙම් පාසලට ඇතුළත් කැරිණි.

ෙබොෙහෝ දරුවන් ෙපොතට පතට ෙසල්ලම් බඩුවලට ආශා කළද මනතුංග ආදරය කෙළේ
කැරෙකන ෙරෝද යකඩ හා වයර් කැබලි යනාදියටය. එම යුගෙය් ඇඳුම් මසනු ලැබුෙව් අතින්
කරකවන අත් යන්තවලිනි. එම ගෙම් පමණක් ෙනොව අහල පහල ගම්වල අයෙග්ද ඇඳුම්
මසන ලද්ෙද් මනතුංගෙග් මව විසිනි. මුළු පළාතටම තිබූ මහන යන්තය තිබුෙණ්
මනතුංගලාෙග් ෙගරදය. තම මෑණියන් එම යන්තෙයන් ඇඳුම් මසද්දී මනතුංග එහි කැරෙකන
ෙරෝදය ෙදස ෙනත් ෙනොසලා පැය ගණන් බලා සිටිෙය්ය.

සිය පියා වී ෙකොටවාෙගන ඒමට හන්දිෙය් වීෙමෝලට යද්දී මනතුංග ෙනොවරදවාම සිය පියා
සමග එහි ගිෙය්ය. වී ෙමෝෙල් කැරෙකන ෙරෝද ෙදස ෙනත් ෙනොසලා බලාෙගන සිටි ඔහු
ආපසු ෙගදර රැෙගන ඒමට පියාට මාර යුද්ධයක් කරන්නට සිදු විය.

වයස අවුරුදු හෙත්දී මනතුංග හබරල පිති කපා ඒවාට ෙපොල් ෙකොළ කැබලි කපා සවි කර
ටර්බයින් යන්ත සාදා වත්ත පහළ දිය පහරවල් වල ඒවා සවිකර - ජලාධාරෙයන් ඒවා
කැරෙකන අයුරු බලාෙගන පෑ ගණන් බල සිටිෙය්ය. ඉන් ෙනොමඳ වින්දනයක් ලැබීය. පාසල්
ෙගොස් පිම්ෙම් ෙගදර දිව ආ ෙහේ අම්මාෙග් ෙපරත්තය නිසාම බත් කටක් ෙදකක් ගිල දමා
ෙකලින්ම දිව්ෙව් වත්ත පහළටය. තමන් සාදා වත්ත පුරා ජල පාරවල් වල සවි කළ හබරල පිති
+ ෙපොල් ෙකොළ ටර්බයින් කැරෙකන අයුරු බලාෙගන සිටිෙය්ය. ෙගදර ගිෙය් බිමට අඳුර
වැෙටද්දීය.

අ. ෙපො. ස (සා/ෙපළ) විභාගයට ෙපනී සිටීමට මනතුංගට ෙනොහැකි විය. ඒ ඔහුෙග් ෙදමාපියන්
හට වත්කමක් ෙනොවූ බැවිණි. ගෙම් පාසෙලන් පස් වැනි ෙශේණිය සමත් වූ සිසුහු නගරෙය් මහ
විදුහලට යද්දී ෙහෙතම ෙගදර නතර විය.

මූට ඕන අකුරක් නෑ. මූට ඕන ෙරෝද යකඩ කෑලි වයර් කෑලි "මනතුංගෙග් පියා කීෙව්ය.

1 of 3 8/6/2010 10:51 PM
provin1 http://www.divaina.com/2010/08/06/provin02.html

ගෙම් තරුණ කැළ 1966 වසෙර් ගෙම් ෙවසක් ෙතොරණක් ඉදි කළහ. ෙතොරෙණ් සියලුම රූප
හා බුදු රැස් වළල්ල කියා කෙළේ අසලින් ගලා බසින ජල දහරාෙව් ආධාරෙයනි. ඒ සියලුම
හපන්කම් මනතුංගයන්ෙග්ය. එවකට ඔහුෙග් වයස අවුරුදු 15 කි.

එම ෙතොරණට විදුලිය සැපයීම සඳහා නගරෙයන් ෙගන ආ දැවැන්ත විදුලි ජනක යන්තය
ෙහවත් ගම්මු හැඳින් වූ පරිදි ලයිට් ෙමෝල පුංචි මනතුංගෙග් සිත් ඇඳ බැඳ ගත්ෙත්ය. එහි කියා
කාරිත්වය මනාව අධnයනය කළ ෙහේ එහි කියාකරුෙගන් විවිධ පශ්න අසා උගත්ෙත්ය.

"මම කවදාහරි ෙම් ගමට ලයිට් ෙදන්න ෙමතැන පුංචි විදුලි බලාගාරයක් හදනවා. ෙහේ එදා
අදිටන් කෙළේය.

පාසල් ෙනොයන කරන්නට කියන්නට ෙවනත් වැඩක් නැති මනතුංගහට විදුලි පිස්සුව වැළදී
උගවී තිබිණි. පාපැදිවලට සවි කරන කුඩා ඩයිනෙමෝවකට ෙබෙලක් පියන්වලින් තනාගත්
අවධිමත් ටර්බයිනයක් සවිකර එය ජලාධාරෙයන් කරකවා කුඩා විදුලි පහන් අටක් දැල්වීමට
මනතුංග සමත් විය. එකල ඔහු දහසය හැවිරිදි විය.

පෙද්ශෙය් ගරාජ පුරා ඇවිද ගිය මනතුංග එක් ගරාජයට පෙසක දමා තිබූ ඩයිනෙමෝවක් මිලදී
ෙගදරෙගන කුඩා ටර්බයිනයක් සාදා ඊට සවිකර විදුලිය නිපදවීය. එම විදුලිෙයන් තම නිවෙසේ
ටියුබ් ලයිට් හතරක් දැල්ෙවද්දී කැසට් යන්තය වාදනය ෙවද්දී මවෙග්ත් පියාෙග්ත්
මනතුංගෙග්ත් සතුට ෙදොdaර ගලන්නට විය.

එළිය බැලීම තවත් වසර තිහ හතලිහකටවත් සැබෑ ෙනොවන සිහිනයක් ව පැවැති එම යුගෙය්
ගෙම් ෙබොෙහෝ ෙගවල්වල වාහන බැටරි වලින් කලු සුදු රූපවාහිනී නැරඹූහ. එම බැටරි නැවත
ආෙරෝපණය (චා-) කිරීම සඳහා සැතපුම් දහයක් ෙදොළහක් ඈත අකුරැස්ස නගරයට ෙගන යා
යුතුව තිබිණි. මනතුංගෙග් කුඩා විදුලි බලාගාරෙයන් ෙහේ තම නිෙවසට විදුලිය නිපදවුෙය් රාති
කාලෙය් පමණක් නිසා ෙහේ දිවා කාලෙය් ගම්මුන්ෙග් බැටරි ආෙරෝපණය කිරීෙම් වnාපෘතියක්
ඇරැඹීය. ගම්මුන්ට එය මහා සහනයක් විය. මම ෙම් බලාගාරය වැඩි දියුණු කරලා මුළු ගමටම
ලයිට් ෙදනවා. මනතුංග එදා අදිටන් කෙළේය.

මනතුංග ගැමි තරුණයන් හවුල් කරෙගන ෙදොළ හරස් කර ෙව්ල්ලක් බැඳීමට පටන් ගත්ෙත්ය.
ගම්මුන්ෙග් උසුළු විසුළු මැද මිතුෙරෝ ඔහු හැර ගියහ. ඉන් අෛධර්යවත් ෙනොවූ මනතුංග එම
කටයුත්ත තනියම කරෙගන ගිෙය්ය.

ඒ දිනවල ගෙම් මඟුල් ෙගදරකට ආ අමුත්ෙතක් මනතුංගෙග් වැඩ පිළිෙවළ ඡායාරූප ගත


කරෙගන ගිෙය්ය. එම ෙසේයාරූ ෙගොස් තිබුෙණ් නිවැරැදි තැනටය.

ඊළඟ සතිෙය් මනතුංගෙග් ගැලවුම්කරු ගමට ආෙව්ය. ඒ අගනුවර අන්තර් තාක්‍ෂණික


සංවර්ධන සමූහෙය් (ෂ ඔ Dඨ) වnාපෘති කළමනාකරු වන ළහිරු ෙපෙර්රා මහතාය.
මනතුංගෙග් සියලු කටයුතු නරඹා ඔහු හා කථා කළ ෙහේ මනතුංගට තමා හමුවීමට එන ෙලස
ඇරයුම් කෙළේය.

ඔහු පසුදිනම එහි ෙගොස් ළහිරු ෙපෙර්රා මහතා හමු විය. සර්.. මට තාක්‍ෂණික දැනුම ඕන නෑ.
මට ෙවෝල්ට් තුන්සිය පනහක ඩයිනෙමෝවක් ෙහොයලා ෙදන්න. මහතුංග කීෙව්ය.

ගම්පහ පළාෙත් තැනක එවැන්නක් ඇති බව ෙපෙර්රා මහතා ඔහුට දැන් වූෙයන් මනතුංග එහි
ගිෙය් එය රැෙගන ඒමට මුදල් හා වාහනයක් ද රැෙගනය. මනතුංගෙග් පැතුම සඵල විය. ෙහේ රු.
6000/- ක් ෙගවා එය රැෙගන ෙගදර ආෙව් රටක් රාජnයක් දිනූ අයකු ෙලසිනි.

එම ඩයිනෙමෝව තම ටර්බයිනයට සවිකළ මනතුංග ඉන් විදුලිය නිපදවා ගෙම් නිෙවස් දහයකට
විදුලිය දුන්ෙන්ය.

2 of 3 8/6/2010 10:51 PM
provin1 http://www.divaina.com/2010/08/06/provin02.html

කලකට පසුව ළහිරු ෙපෙර්රා මහතා විෙද්ශිකෙයක් සමග බලාගාරය බැලීමට ආෙව්ය.
බලාගාරය වැඩි දියුණු කර මුළු ගමටම විදුලිය දීමට සැලසුමක් සකස් කැරිණි.

ෙම්ක වැඩි දියුණු කළාම ගමටම ලයිට් ෙදන්න පුළුවනි. ඒත් ඔයාෙග් ෙහේ තිෙයන්ෙන්
ෙකලවෙර්ම නිසා ඔයාට ෙවෝල්ෙට්- එක අන්තිමටම අඩුෙවයි. ළහිරු ෙපෙර්රා මහතා කීෙව්ය.

කමක් නෑ සර්. අනික් ෙගවල් ඔක් ෙකෝටම ලයිට් ෙදන්න පුළුවන් නම් මට නැති වුනත් මට
සතුටුයි. මනතුංග කීෙව් සිනාෙසමිනි. වැඩි දියුණු කළ බලාගාරෙයන් ගෙම් තිබූ ෙගවල් 27 ක්
ඒකාෙලෝක විය.

මනතුංගයන්ෙග් විදුලි බලාගාරය ගැන දැනගත් ෙබොෙහෝ ෙදනා එය නරඹන්නට ආහ. ඈත


පළාත්වල පාසල්වලින් පවා ඊට අවසර ඉල්ලා ලියුම් ආෙව්ය.

එක් සිසුෙවක් එක පැළයක් බැගින් රැෙගන එන්න "මනතුංග ඔවුනට දන්වා යෑවූහ.

බලාගාරය නැරඹීමට ආසියුන් රැෙගන ආ පැළ බලාගාරයට ජලය සැපෙයන කඳු මුදුෙන් ඔවුන්
අතින්ම ෙරෝපණය කැරිණි. දැන් ඒ පළාත මහා වෘක්‍ෂයන්ෙගන් සුසැදී මහා වනයකි.

ඉස්සර කැලෑව කප කපා විකුණපු එක් ෙකනා තමයි දැන් කැලය පෙව්ශම් කරන්ෙන එයාෙග
ෙගදරටත් මම විදුලිය දුන්නා. මනතුංග සිනාෙසමින් කීෙව්ය.

ෙද්ශපාලඥයන්ෙගන් තමයි ෙම් කැෙල් පරිස්සම් කර ගන්න බැරි "මනතුංග කීෙව්ය.

"දිවයින" පුවත්පත හරහා දැනුවත් වූ එවකට දකුණු පළාත් සභාෙව් විදුලිබල ඇමැතිව සිටි
දිවංගත ඩැනී හිත්තැටිය මහතා එම බලාගාරය නැරඹීමට පැමිණිෙය්ය. වැඩ පිළිෙවළ ගැන
පසාදයට පත් ඒ මහතා මනතුංගෙග් සහාය ඇතිව ගාල්ල මාතර දිස්තික් තුළ එවන් කුඩා
බලාගාර 36 ක් ඉදි කරවීය.

මනතුංගෙග් කුඩා විදුලිබලාගාර වnාපෘතිය රට පුරා පචලිත විය. ෙම් වන විට ඔහු ගාල්ල,
මාතර, බදුල්ල, කෑගල්ල, නුවරඑළිය, කළුතර මහනුවර, රත්නපුර ආදී දිස්තික් කවල එවන්
කුඩා විදුලිබලාගාර 400 කට අධික සංඛnාවක් ඉදි කර ඇත. "ලක්‍ෂපාන - කැනිෙයොන් -
ෙපොල්පිටිය විමලසුෙර්න්ද බලාගාරවල එළිය ෙප්න වනගත ගමක් තිෙයනවා. සම්මච් ජාතිෙය්
ඒ ගමට විදුලිය ලැෙබන්ෙන නෑ. මම ඒ ගෙමත් බලාගාරයක් හැඳුවා. මනතුංග ජයගාහී
ලීලාෙවන් කීෙව්ය. දැන් බලාගාරවලට අවශn ටර්බයින් නිපදවන්ෙන් මනතුංග විසින්මය. ඒ
තම කම්හෙල්මය.

රටපුරා විදුලි බලාගාර 400 කට අධික සංඛnාවක් ඉදි කළද ඔහු තවමත් චාම් සරල මිනිෙසකි.
සිය අඹු දරුවන් සමග කුඩා නිෙවසක පීතිෙයන් ෙවෙසයි.

මම අය කරන්ෙන බඩු වලට යන මුදලයි. මෙග් දවස් කුලියයි විතරයි. ෙහේ සිනාෙසමින්
කීෙව්ය.

ඔබටත් ඔහුෙග් ෙසේවය අවැසි නම් අමතන්න 041-3417661 071-5515288.

ෙක්. ඩබ්ලිව්. ගුණවර්ධන

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම


අංක 223, බ්ලූමැන්ඩල් පාර, ෙකොළඹ 13, ශී ලංකාව.

3 of 3 8/6/2010 10:51 PM

You might also like