You are on page 1of 5

නැවුම් සිතුවිලි නිසා මගේ ජීවිතයම ගසාඳුරුයි! ආනන්දනීයයි!

ප්‍රභාශ්වරයි!

මගේ ජීවිතගේ හැම ගමාගහාතකම සතුට පිරිලා ඉතිරිලා!

හැම අවස්ථාවකින්ම ගහාඳක් ගවන බව මම ඉඳුරාම දන්නවා.

හැම යහපත් ගේ මම කරන්ගන් ඉතාම කැමැත්ගතන් හා උනන්ුගවන්!

හැම ගමාගහාතක්ම මම ගත කරන්ගන් හරිම සතුටින්

මම මගගත් එක්ක ඉන්න හැම ගමාගහාතකම සතුට පිරිලා ඉතිරිලා

මගේ ළඟ ඉන්න හැගමෝටම සතුට ගබදා ගදන්න මට පුළුවන්

උදාගවලා තිගයන හැම ලස්සන දවසකටම මම මටම ස්තුති වන්ත

ගවනවා.

සෑම ලස්සන දවසකටම විශ්ව ශක්තියට ස්තුති වන්ත ගේවා!

අලුත් අය හඳුනා ගැනීම හරිම සතුටක්

මට ඉතාම ආකර්ෂණීය ගපනුමක් තිගයනවා

මගගන් වියයුතු කටයුතු මම කරන්ගන් හරිම සතුටින්

මම මගේ රැකියාව කරන්ගන් හරිම තෘප්තතියකින්

ගමාගහාතින් ගමාගහාත මගේ ජීවිතගේ සතුට වැඩිගවනවා

හැම ප්‍රශ්නයක්ම ගැටළුවක්ම මගේ ජීවිතයට ළඟා ගවන්ගන් මට

ගහාඳක් කරන්න

සැබවින්ම මම මට හුඟාක් ආදගරයි


ගම් ජීවිතයම අපූරු ගසාඳුරු චාරිකවක්

හැම විටම අළුත් විකල්ප ගසායා ගැනීම පහසු කරුණක්

මා අන් අය අතර ඉතා ජනප්‍රියයි

මගේ අනාගතය ගසාඳුරු පියකරු එකක්

මගේ පවුගල් හැම ගකගනකුටම මම කැමතියි.

මම හුඟාක් වාසනාවන්තයි.

මගේ ජීවිතගේ ගවන හැම යහපතකටම මම විශ්ව ශක්තියට ස්තුති

වන්ත ගවනවා

මගේ අනාගතය ඉතාම දීප්තතිමත්

මම ඉරක් වගේ ගලෝගකටම එළිය ගදන්න පුළුවන් ගකගනක්

විශ්වගේ අනන්තවත් විශ්ව ශක්ීන් මගේ සතුටත් ප්‍රගබෝධයත් වැඩි

කරනවා

මගේ යටි සිගත් අසීමිත ශක්තිගයන් මට ගහාඳට වැඩකරන්න පුළුවන්

මා උපන්ගන් දිනන්නයි. ඔේ මට පුළුවන්

මගේ හැම දිනුමකින්ම අනිත් අයටත් යහපතක් ගවනවා

මගේ ජීවිගත් ඉලක්ක දිනා ගන්ගන් හරිම කැමැත්තකින්, හුඟාක්

අභිමානයකින්

හැම දවසකම හැම ගමාගහාතකම මම ප්‍රගබෝධගයන්

සෑම දවසකම සෑම ගමාගහාතකම මම මගේ ඉලක්ක ගවත ළං ගවනවා.

ජීවිතගේ හැම අභිගයෝගයක්ම මා සතුටින් ජයගන්නවා

සතුට පිරුණු මගේ සිතට හැගමෝටම මමත්‍රිය කරන්න පුළුවන්


ජීවිතය ගවනස් කරන සිතුවිලි
Posted on අගේල් 7, 2011 | ප්‍රතිචාර 6

@ සුබ සිතුවිලි ඇති අගයක් හැම විටම ගකාළ පැහැය සැම තැනම දකී. අසුබ
සිතුවිලි ඇති ගකනා දකින්ගන්ම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා
වර්ණ අන්ධ අගයක්. ඔහු වර්ණ ගදස ගනාබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම ගදයක්. හිමි කම් කියන


ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්ගන් නැති පුදන ගදයක් මැයි.

@ සම්මා වාචා – ගබාරු කීම සහ නිෂ්පළ කතා බුුදහම බැහැර කරයි. නිවරදි
කතා සුවපත් මනසක පිළිරුවයි.”

@ බිත්ති වලටත් කන් තිගේ


@ සත ගැන ඔබ බලාගන්න. රුපියල් ඔවුන් ගැන බලා ගනීවි
@ ඉහළ යන ගේවල් පහළට ඒවි
@ යුේදය සතුටක් වන්ගන් එය අත් විඳ නැති අයට විතරයි – ලතින් කියමනක්
@ කණස්සල්ල කිසිම ගදයක් ගවනස් ගනාකරයි
@ වචන වලට පිහාටු නැතත් සැතපුම් දහස් ගනන් ඉගිගල්වි. ගකාරියන්
කියමනක් (ඕපදූප ගැන )
@ වැඩකට නැති මිනිසුන් කරුමයට බනී – බුරුම කියමනක්
@ කණස්සල්ල පුංචි ගදයටත් ගලාකු ගහවනැල්ලක් ලබා ගේවි – ස්විඩන
කියමනක්
@ සුබ සිතුවිලි ඇති අගයක් හැම විටම ගකාළ පැහැය සැම තැනම දකී. අසුබ
සිතුවිලි ඇති ගකනා දකින්ගන්ම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා
වර්ණ අන්ධ අගයක්. ඔහු වර්ණ ගදස ගනාබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම ගදයක්. හිමි කම් කියන


ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්ගන් නැති පුදන ගදයක් මැයි.

@ සම්මා වාචා – ගබාරු කීම සහ නිෂ්පළ කතා බුුදහම බැහැර කරයි. නිවරදි
කතා සුවපත් මනසක පිළිරුවයි.”
@ සිනහව විඩාව සංසිුවන සිහිල් සුළං දහරයි. ුක ුරු කරන හිරු කිරණයි.
ගලඩ ගරෝග සුව කරන දිව ඔසුවයි. කරදර වලකන විශ නාෂකයයි. උකටලී බවට
එන්නතයි.

@ කවුරුන් ගහෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ


ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ ගචෝදනා, ඇනුම් පද වලින් ඔගේ ජීවිතය
ඉහළට ගන්න ගදයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු ගේ සිතින් අත්
හරින්න.

@ සිය වතාවක් පැරුනත් ඔබ පරාජිතගයක් වන්ගන් පරාජය බාර ගත්ගතාත්


පමණයි. පරාජයක් කියා ගදයක් නැහැ. ඇත්ගත් නැවත ඉගගනීමට අවස්ථාවක්
පමණයි. වැගසන හැම ගමාගහාතකම අළුත් ගදාරක් ඇගරනවා. ඔබට
නැතිගවන හැම ගදයක්ම ඊට වඩා ගහාඳ ගදයක් දිනා ගන්න අළුත් අවස්ථාවක්
ලබා ගදනවා.

@ අද උගදන්ම අහගස් කළු පැහැය ගකගමන් නිල් වන් ගවන අයුරු ුටුවාද? ඉර
එලිය ඈතින් එගබන විට ඒ අහසම රන් වන් පැහැයට හැගරන අයුරු ුටුවාද? ….
සතියට දිනක් වත් ඉර නගින ගහෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන්
ගදන්න. පරිසරගේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් ගවන්ගන් නැහැ

@ පුළුවන් කම ගහෝ බැරි කම ීරණය ගවන්ගන් ආබාදිත බගේ වත් කරුමය


මතවත් ගනගමයි. ඒක ීරණය ගවන්ගන් හිතන විදිහ මතයි.

@ කරන කියන සෑම ගදයක්ම දවසින් දවස , ගමාගහාතින් ගමාගහාත, සෑම


අතකින්ම, සෑම ගදයකින්ම සාර්ථකත්වගයන් සාර්ථකත්වයට පත් ගේවා!

@ පාට කණ්නාඩි වලින් ගලෝකය බලන විට අසතයගයන් ගදගනත් අන්ද ගේ.

@ ඇහැ ළඟම තිගයන ගකස් ගහත් ගලාකුවටයි ගප්තන්ගන්. ළඟම ඉන්න අයගේ
වැරදිත් ඒ වගේ. වැරැේදක් දකින හැම විටම එයාගේ ගහාඳත් දකින්න පුරුු
ගවන්න.
@ ගකාතරම් හැඩ වැඩ උනත් ඔබ කියන්ගන් ඔගේ සිතුවිලි වලටයි. ගම්කප්ත
කරන කාලගයන් පගහන් එකක් වත් ඔගේ සිතුවිලි සුේද කරන්න වියදම්
කරනවා නම්…

@ ඉර එළියට පිටුපාන විට, ගහවනැල්ලත් ඔබ පසු කරාවි. ඒ ඉර එළිය ඔගේ


ජීවිතගේ සතයගරුක බවයි.

You might also like