You are on page 1of 4

බ ෝසත් සුනඛයාබේ කථාව

පින්වතුබන්, පින්වත් දරුවබන්,


තමන්බේ ජාතියට රැකවල් දිය යුත්බත් තමන්බේ බකබනක්මයි. තමන්බේ ධර්මය
රැකගත යුත්බත් තමන්මයි. අපබේ බ ෝසතාණන් වහන්බේ තමන්බේ වර්ගයා
රැකගැනීම පිණිස බනාබයක් ආත්මවල සිය ජීවිතය කැප බකාට තිබයනවා. පුරණ ලද
පාරමී ලබයන් යුතු අප මහා බ ෝසතාණන් වහන්බේ පවා එක්තරා අවේථාවක සුනඛ
බයෝනිබයෝ ඉපදුනා. එදා තමන්බේ ඤාති වර්ගයාට බවන්ට තිබුනු මහ විපතකින් ඔවුන්ව
බේරාගත්තා. භාේ්‍යවතුන් වහන්බේ බපර ආත්මවලදී පවා තමන්බේ ඤාති වර්ගයා
බේරාගන්ට කටයුතු කළ ව දම්සභා මණ්ඩපබේදී භික්ූන් වහන්බේලා කථා කරමින්
සිටියා. ඒ අවේථාබේ එතනට වැඩම බකාට වදාළ අප භාේ්‍යවතුන් වහන්බේ බම් ජාතකය
වදාළා.
“පින්වත් මහබණනි, බගාඩාක් ඉේසර කාබලක මහා බ ෝධිසත්වයන්ටත් කිසියම්
කර්මයකට අනුරූපව සුනඛ බයෝනිබේ උපදින්ට සිදුවුනා. ඉතින් සුනඛ බයෝනිබේ උපන්
බ ෝසත් සුනඛයා බනාබයක් සියගණන් සුනඛයන් පිරිවරාබගන මහා සුසාන භූමියක
වාසය කළා.
එක් දවසක් රණැේ රජ්ජුරුබවෝ සුදු අශ්වයන් බයදූ ඉතා අලංකාර බලස සැරසූ අනගි
අශ්ව කරත්තබයන් උයන් බකළියට ගියා. හිරු අවරට යද්දදි නැවතත් ඒ අශ්ව කරත්බතන්
මාලිගයට ආවා. රජ්ජුරුබවෝ රථබයන් ැහැලා මාලිගයට බගාඩවුනා. රථබේ ැඳපු
අසුන්ව අේගාලට බගනිච්චා. නමුත් එදා රථය ඇතුළට දාන්න ැරිවුනා. රජමිදුබල්ම
තිබුනා. එදා රෑ වැහැපු වැේසට අශ්ව රථය බතමිලා ගියා. මාලිගාබේ උඩුමහල් තලබේ
සුරතලයට ඇතිකරන වංශවත් ල්ලන් හිටියා. ඒ විශාල ල්ලන්ට බතත සම්ගඳ ඉව
වැටුනා. ඔවුන් හිමින් පහතට ැේසා. ඒ රථයට බගාඩ බවලා බතත සම් බතත් වූ වරපට
ආදිය කාලා දැම්මා. පසුවදා උදෑසන රාජබේවකයන්ට සපා කා විනාශ කරන ලද බතත් වූ
සම් ඇති වරපට ඇති රථය දකින්ට ලැබුනා. ඔවුන් බම් කාරණය රජ්ජුරුවන්ට පැමිණිලි
කළා.
“බද්දවයන් වහන්ස, ගබම් ල්බලෝ කාණු කටකින් රජමිදුලට ඇවිත් තිබයනවා. අශ්ව
කරත්බත් ආසනයට බයදූ සමත් සම්පටිත් ඔක්බකාම කාලා” රජ්ජුරුබවෝ වහාම රථය
ලන්ට ආවා. මුළු රථයම විනාශ කරලා! රජ්ජුරුවන්ට බහාඳටම බක්න්ති ගියා. “එබේ
නම් බේවකයිනි, එක ල්බලක් තියන්ට එපා. දුටු දුටු තැන මරාපියේ” කියා රාජ අණ
පැවැත්තුවා.
එදා පටන් ගබම් සියලුම ල්ලන්ට මහා නරක කලදසාවක් උදාවුනා. රාජ බේවකයන් දුටු
දුටු තැනදී ල්ලන්ව මැරුවා. පණ බේරාබගන පලා යන ල්බලෝ බකළින්ම මහ
බසාබහානට දිේවා. බ ෝසත් සුනඛයා වබේ එකතු බවන්ට පටන් ගත්තා. එතබකාට
බ ෝසත් සුනඛයා ඔවුන්බගන් බමබහම ඇහුවා. “අබහෝ මිතුරනි, බමාකද බම්…. මහ
භයකට පත්බවලා වබේ ගැහි ගැහි ඉන්බන්. බමාකක්ද වුන කරදරය?” “අබන් අපි වරදක්
කබේ නෑ. රජ්ජුරුවන්බන් අේප කරත්බත් ල්බලෝ කාලාලු. හබන්…. අපට ඒ පැත්තටවත්
යන්ට වරම් නෑ. නමුත් අහුවුබන් අපවයි. රජ්ජුරුවන්ට බහාඳටම බක්න්ති ගිහින් රාජ
අණක් නිකුත් කළාලු. දුටු දුටු තැන අපව මරන්ට කීවාලු…. අබන් අප දන්නා හඳුනන
සෑබහන බදබනක් මැරුනා. මහා විපැත්තියක් අපට වුබන්.”
“ඕ…. එබහමද! ඔය රාජ මාලිගයට ල්ලන්ට යන්ට පාරක් බතාටක් ඇත්බත්ම නැද්දද?”
“අබන් නෑ…. පාබර් යද්දදි අේප කරද්දදි දැක්කා මිසක්කා ඒක අහලකටවත් යන්ට අපට වරම්
නෑ”
‘ඕබහෝ…. එබහනම් බම්ක රාජ මාලිගාබේ ඇතිකරන වංශවත් ල්ලන්බේ වැඩක් බවන්ට
ඕනෑ…. වැරදිකාරයන්ට කිසි දඬුවමක් නෑ. වරදක් බනාකළ අයටයි මරණ දඬුවම! දැන් මට
කරන්ට තිබයන්බන් එක බදයයි. හැ ෑ වැරදිකාරබයෝ කවුද කියලා රජ්ජුරුවන්ට
බපන්නන්ට ඕනෑ’ කියලා බ ෝසත් සුනඛයා කල්පනා කළා. තැතිගත් සුනඛයන්ව
අේවැබසේවා.
“සුනඛයිනි, භය බවන්ට කාරි නෑ. මං බතාපව ඔය මරණ භබයන් නිදහේ කරවන්නම්. මං
බගාහින් රජ්ජුරුවන්ව ැහැදකින කල් බමතැනම වාසය කරේ. පිටතට යන්ට එපා”
කියලා බ ෝධිසත්වබයාත් තමන්බේ බපර ආත්මයන් පවා සිහි කළ හැකි ජාතිේමරණ
ඤාණබයන් පුරන ලද පාරමී ධර්මයන් සිහි කළා. මමත්්‍රී සිත බපරටු කරගත්තා. ‘මා
හට කිසිබවකුබගන් ගල් පහරක් බහෝ මුගුරු පහරක් බහෝ ආයුධ පහරක් බහෝ
එල්ලබවන්ට එපා’ කියලා අධිෂ්ඨාන කළා. හුබදකලාබේම ඇතුලු නුවරට ගියා.
බ ෝසතුන්බේ ආනුභාවය නිසා ඔහුව දුටු කවුරුවත් කිපී ැලුබේ නෑ. බ ෝසත් සුනඛයා
බකලින්ම මාලිගාව ඇතුලට ගියා. රාජ සභාවට ම ගියා. රජ්ජුරුබවෝ යම් ආසනයක වාඩි
වී සුනඛයන්ව ඝාතනය කරන්ට අණ දුන්නාද එදත් ඒ ආසනබේම වාඩි වී සිටියා. සුනඛයා
බකලින්ම ගිහින් ආසනය යටට රිංගා ගත්තා. රාජ පුරුෂබයෝ සුනඛයාව එතනින් එලවා
දමන්ට සූදානම් වුනා. එතබකාට රජ්ජුරුබවෝ එය වැළැක්කුවා. සුනඛයා බහමින් බහමින්
ආසනය යටින් එළියට ආවා. රජ්ජුරුවන්ට වන්දනා කළා.
“බද්දවයන් වහන්ස, බතාප ල්ලන්ව මරාදමන්ට අණ කළාද?”
“ඔේ… ඇයි?”
“රජතුමනි…. ඔවුන් නුඹවහන්බේට කළ අපරාධය කුමක්ද?”
“ඔවුන් ඉතා ලවත් රාජ අපරාධයක් කරලා තිබයනවා. මාබේ අශ්ව රථබේ එළාපු ඉතාම
වටිනා සම්, වරපට ආදිය කාලා විනාශ කරලා තිබයනවා.”
“එතබකාට රජතුමනි, යම් සත්තු ඒවා කෑවාද ඒ සතුන් කවුරුන්ද කියා නුඹවහන්බේ
බහාඳාකාරවම දන්නවාද?”
“නෑ…. එබහම නිච්ියට ම කියන්ට ෑ.”
“සම් කාපු සත්තු බමවුන් කියා නිච්ියට ම බනාදැන ඒ බමාබහාබත් ඉඳන් දුටු දුටු තැන
ල්ලන් මරවන්ට නිබයෝගය දීපු එක බහාඳයිද බද්දවයන් වහන්ස?”
“ඒබක් වැරැද්දදක් බේන්ට නෑ. රථබේ සම් ල්ලන් කාපු නිසයි දුටු දුටු තැන සියලු ල්ලන්ව
මරන්ට කියා රාජාඥාව නිකුත් කබේ.”
“එතබකාට මහ රජ්ජුරුවනි, ඒ ආඥාවට අනුව මිනිේසු සියලුම ල්ලන්ව මරා දමනවාද?
නැත්නම් ඇතැම් ල්ලන්ට ඒ මරණ දඬුවම ලපාන්බන් නැද්දද?”
“ඔේ…. අබේ මාලිගාබේ වංශවත් ල්ලන්ට මරණ දණ්ඩනය ලපාන්බන් නෑ.”
“එතබකාට බද්දවයන් වහන්ස, නුඹවහන්බේ බම් දැනුත් කිේබේ රථබේ සම් ල්ලන් විසින්
කා දැමූ නිසා දුටු දුටු තැන සියලු ල්ලන්ව මරා දමන්ට සුනඛ වධය නිකුත් කළා කියලයි.
එබහත් බම් දැන්ම අබේ
මාලිගාබේ ඇතිකරන වංශවත් ල්ලන්ට මරණ දණ්ඩනය ලපාන්බන් නෑ කියනවා.
එබහනම් නුඹවහන්බේ බම් කාරණබේදී ඡන්දබයනුත් ද්දබේශබයනුත් බමෝහබයනුත්
භබයනුත් අගතියට ගිහින් බනාවැ ඉන්බන්. ඒක රාජ ධර්මයක් බනාබවයි. රබජක් වුනාම
තීරණයක් ගැනීබම්දී තරාදිබයන් කිරලා ලනවා වබේ හැම පැත්තක් ගැනම කරුණු
බසායා ලන්ට වටිනවා බනාවැ. දැනුත් එබහමබන් බවලා තිබයන්බන්. රජ මැදුබර්
ල්බලාන්ට දඬුවම් නෑ. දුර්වල ල්ලන් දුටු දුටු තැන මැරුම් කන්ට නියමිතයි. බම්කට කිය
යුත්බත් සුනඛයන්ට මරණය කියලා බනාබේ. දුර්වලයන්ට මරණය කියලයි. ේ්‍ර ලයන්
සුවබේ වැජබඹනවා. බද්දවයන් වහන්ස, ඔ යමක් කරනවාද එය ධර්මය නම් බනාබේ”
කියා බ ෝසත් සුනඛයා බම් ගාථාව පැවසුවා.
“රජමැදුරේ හැදුනු වැඩුනු – ලස්සන රෙනුමැතිව සිටින
රාජ කුරේ බේලන් හට – දඬුවමකුත් නැත්රත්
රැකවේ නැති පිහිටක් නැති – අෙටයි රේ දඬුවේ!
රේ නීතිය සැමට සමව නැත්රත්
දුබලයන්ට මරණයමයි ඇත්රත්”
බ ෝසත් සුනඛයා බම් ගාථාව කියලා බමබහම සුසුම් බහළුවා. “අබහෝ… රජවරු කරන්ට
ඕනෑ වැරදිකාරයන්ට දඬුවම් දීමයි. නිවැරදි අයට බනාබවයි. බමතන තිබයන්බන් ඊට
විරුද්දධ බදයක්. වැරදිකාරබයෝ සුවබේ වැජබඹනවා. නිවැරදි අයට මරණ දඬුවම! අබහෝ….
බලෝකබේ පවතින්බන් අයුක්තියයි. අබහෝ…. බලෝකබේ පවතින්බන් අධර්මයයි.”
බ ෝධිසත්වයන්බේ බම් වචනය ඇසූ රජ්ජුරුවන්බේ සිත බවනේ වුනා. රජ්ජුරුබවෝ
සුනඛයාබගන් බමබහම ඇහුවා. “පණ්ඩිතබයනි, එතබකාට බතාප දන්නවාද මබේ රථබේ
සම් කෑබේ අසවල්ලුය කියා කියන්ට?”
“එබේය… මා දන්නවා.”
“ඔේ… කවුද සම් කෑබේ?”
“බවන කවුරුවත් බනාබවයි. තමුන්නාන්බේබේ මාලිගාබේ සුවබේ වැජබඹන වංශවත්
ල්බලෝ තමයි ඒ හැම බදයක්ම කබේ.”
“එවුන්ම බම්වා කෑවා කියලා දැනගන්බන් බකාබහාබමයි?”
“බද්දවයන් වහන්ස, බම් රජබගයි ල්බලෝම බම්වා කෑ වග මට බපන්නන්ට පුළුවනි. බමෝරු
ටිකකුයි, තණබකාළ ටිකකුයි මට බගනත් බදන්ට” එතබකාට රජ්ජුරුබවෝ ඒවා ලැබ න්ට
සැලැේසුවා. “බම් තණබකාළ බපාඩි කෑලි වලට කපා බමෝරු වලට කලවම් බකාට ල්ලන්ට
බපාවන්ට” කියලා බ ෝධිසත්වබයෝ අනුශාසනා කළා. රජ්ජුරුබවෝ ඒ කියපු විදිහට
ල්ලන්ට බපේවා. බමාබහාතයි ගිබේ බීපු බීපු ල්බලෝ වමබන් දැම්මා. සම් කෑලි, වරපට
කෑලි වමබනත් සමග වැටුනා.
රජ්ජුරුබවෝ මහ පුදුමයට පත්වුනා. කාටවත්ම විසඳාගන්ට ැරිවුන බදයක් බම් කැබල්
ඉන්න සුනඛබයක් විසඳා දුන්නා බනාවැ කියලා මහත් සතුටට පත්බවලා බ ෝසත්
සුනඛයාට සිය සුදු බේසතින් පිදුවා. එතබකාට බ ෝසත් සුනඛයා “මහ රජ්ජුරුබවනි,
ධර්මබයන් යුක්තව රාජ්ජ්‍යය කරන්ට. මේපියන්ට, ක්ෂත්්‍රියයන්ට වබේම අන්්‍ය සියලු
බදනාටත් යහපත සලසන්ට. නිති පන්සිල් රකින්ට. අේ්‍රමාදීව ධර්මානුකූලව කටයුතු
කරන්ට” කියලා අවවාද බකාට සුදු බේසත රජ්ජුරුවන්ට ම දුන්නා. මහත් සතුටට පත්
රජතුමා සියලු සත්වයන්ට අභය දානය දුන්නා. එදා පටන් සියලුම සුනඛයන්ට රාජ
බභෝජන ලැබ න්ට සැලැේසුවා. සුනඛයා දුන් අවවාද රන්පත් වල ලිේවා. ඒ අවවාද අවුරුදු
දස දහසක් පැවතුනා. සුනබඛෝවාදබේ පිහිටි රජතුමා මරණින් මතු බදවියන් අතර
උපන්නා.
පින්වත් මහබණනි, තථාගතයන් ඤාතීන්ට යහපත සැලසුබේ බම් ආත්මබේ විතරක්
බනාබවයි. ඔය විදිහට බපරත් කටයුතු කළා. එදා රජ්ජුරුබවෝ බවලා සිටිබේ අබේ
ආනන්දයන්. සුනඛ පිරිස බවලා සිටිබේ බම් බුදු පිරිසමයි. සුනඛයා බවලා සිටිබේ මමයි”
කියා අප භාේ්‍යවතුන් වහන්බේ බම් කුක්කුර ජාතකය වදාළා.
සරල සිිංහල ෙරිවේතනය – පූජ්‍ය කිරිබත්රගාඩ ඤාණානන්ද ස්වාමීන්
වහන්රස්

You might also like