You are on page 1of 2

රහතුන් වඩින මග කවුරු නම් දනිත් ද?

පින්වතුනන්, පින්වත් දරුවනන්, ඇතැම් රහතන් වහන්නේලානේ අල්නේච්ඡතාවය හරි


පුදුමයි. ආහාර වැළඳුනව ශරීරය පවත්වාගැනීම පිණිස විතරයි. කිසිවක් නකනරහි
නනාඇලුණු සිත් ඇති ඒ රහතුන්නේ ේවභාවය බුදු නකනනක් පමණමයි දන්නන්.

ආනන්ද ේවාමීන් වහන්නේනේ උපාධ්‍යායයන් වහන්නේ වුනේ නෙල්ලට්ඨිසීස මහරහතන්


වහන්නේ. උන්වහන්නේ වැඩසිටිනේ සැවැත් නුවර. උන්වහන්නේ නිතරම කනේ භාවනා
කරපු එකයි. පිේඩපාතය පිණිසවත් කාලය ගත කරන්න උන්වහන්නේට කැමැත්තක්
තිබුනේ නෑ. දවසක් උන්වහන්නේ නමනහම කල්පනා කළා.

‘මං හැමදාම පිේඩපානත වඩිනවා. රස නදයක් ලැබුණත්, නීරස නදයක් ලැබුණත්, හපලා
ගිල්ලට පේනේ නවනසක් නෑ. නතත නදයක් ලැබුණත්, නේලිච්ච නදයක් ලැබුණත් වැළඳුවාට
පේනේ ඇඟට ටිකක් පණ එනවා නම්, මට භාවනා කරගන්න ඒ ඇති. ඒ නිසා දානන
නපාඞ්ඩක් නවනුනවන් හැමදාම පිඬු සිඟා වඩින එනක් නත්රුමක් නෑ.’

නමනහම හිතපු නෙල්ලට්ඨිසීස මහරහතන් වහන්නේ එක දවසක් නේලාසනින් පිඬු සිඟා


වැඩියා. දානන ලැබුණා. රුක් නසවණකට ගිය උන්වහන්නේ ඒ දානන වැළඳුවා. ආනයමත්
පිේඩපානත වැඩියා. ෙත් ටිකක් හම්ෙවුණා. එය රැනගන කුටියට වැඩියා. ඒ ෙත් ටික
අේනව දාලා නේලුවා. නහාඳට නේලුණාට පේනේ ආනයමත් පාත්තරට දාලා වහල තිබ්ො.
පසුවදා පිඬු සිඟා වැඩිනය නෑ. ඒ නේලිච්ච ෙත් ටිකට වතුර නපාඞ්ඩක් ඉහලා වැළඳුවා.
උන්වහන්නේට කාලය නගාඩක් ඉතුරු වුණා.

ටික දවසක් උන්වහන්නේ නම් සිරිත කරනගන ගියා. සමහර දිනවලදී උන්වහන්නේ දවේ
නදක තුනන් පිඬු සිඟා වඩින්නන් නෑ. භික්ූන් වහන්නේලා අතර කසු කුසුවක් ගියා.

“හරි වැඩක් නනව… අපට නම් දවස ගානන ෙඩගින්න ඇතිනවනවා. අපනේ නෙල්ලට්ඨිසීස
නතරුන් නපනේදා පිේඩපානත වැඩියා අපිත් එක්ක. ඊනය වැඩිනයත් නෑ. අද වැඩිනයත් නෑ.
නකානහාමද හේනේ…. ඇඟට පණ නැතුව නම් මහණදම් පුරන්නන්….”

ඉතින් ඒ භික්ූන් වහන්නේලා නසායලා ෙලද්දදී කුටිය තුළ ෙත් නේලානගන වළඳනවා
දැක්කා. භික්ූන් වහන්නේලා නම් ගැන කතා ෙේ වුණා.

“අනේ නෙල්ලට්ඨිසීස නතරුන් නම් කරන වැනේ හරි නෑ… උන්වහන්නේ කිසි නද්දකට
නනාඇනලන ෙව ඇත්ත. නේලුණු ෙත රස නැති ෙවත් ඇත්ත. නමුත් ඔය පුරුද්දද
හැනමෝටම ගිනයාත් ෙත් නේලනගන නගෝනිවල දමා ගනීවි! මුට්ඨටිවල පුරවා ගනීවි!
දන්නනම නැතුව කෑම බීම ගෙඩා හැනද්දවි! ධ්‍ේමය නනාවැඩුණු නකනනකුනේ හිනත්
නකනලේ වැනඩන්න වැඩි නවලාවක් යන්නන නෑ.”

ඒ භික්ූන් වහන්නේලා නම් ගැන බුදුරජාණන් වහන්නේට සැළ කළා.


“පින්වත් මහනණනි, ඒක ඇත්ත. නිවන් අරමුණු නකාට චතුරාේය සතයාවනෙෝධ්‍යම
අරමුණු නකාට පැවිදි වූ කුලපුත්‍රයන් රැේ කරනගන වළඳන්න නහාඳ නෑ. එතනකාට නවක
භික්ූන් ඒ පුරුද්දදට ඉක්මනින් හසුනේවි. සැදැහැවතුන් කළකිනේවි. ධ්‍ේමයට නනාපහන්
අය ඇද කුද නහායන්න පටන් ගනීවි. එනිසා වළඳන නද්දවල්

රැේ කරනගන නනාවැළඳිය යුතුයි” කියලා බුදුරජාණන් වහන්නේ ශික්ෂා පදයක් පණවා
වදාළා.

ඒ ශික්ෂා පදය පැනණේනේ නෙල්ලට්ඨිසීස රහතන් වහන්නේට ෙව සමහරු දන්නන නෑ.


ධ්‍ේමය නනාදත් භික්ූන් හිතුනේ උන්වහන්නේ නකනලේ සහිත නකනනක් කියලා. ඒ
නේතුනවන් උන්වහන්නේ ළඟට ගිහින් අනවශය වචන කියලා පේ රැේකරගන්න ඉඩ
තිනයනවා. ඉතින් බුදුරජාණන් වහන්නේට ඕන වුණා උන්වහන්නේ කවුද කියලා අනිත්
අයට කියා නදන්න.

“පින්වත් මහනණනි, නෙල්ලට්ඨිසීස ඔය ආහාර


රැේ කරනගන වැළඳුනේ ගිජුකමකට නනානවයි. විනේකය ගන්නයි. නමුත් ඒ කරපු ක්‍රමය
වැරදියි. නෙල්ලට්ඨිසීසනේ අල්නේච්ඡ ගුණය දිනපතා පිඬුසිඟා වැළඳුවා කියලා
නැතිනවන්නන නෑ. අනික නෙල්ලට්ඨිසීසනේ ජීවිතය ආකාසනේ පියාඹා ගිය
කුරුල්නලකුනේ ගමන වනගයි. කුරුල්ලන්නේ පියාපත් සටහන් අහනේ නෑ නන්ද?”

නමනේ වදාළ බුදුරජාණන් වහන්නේ මිහිරි ේවරනයන් නමම ගාථාව වදාළා.

නේසං සන්නිචනයෝ නත්ි – නේ පරිඤ්ඤාතනභෝජනා


සුඤ්ඤනතෝ අනිමිත්නතෝ ච – විනමාක්නඛෝ යේස නගෝචනරෝ

ආකානේ’ව සකුන්තානං – ගති නත්සං දුරන්නයා


රහත් මුනිවරු නලානේ – රැේ කිරීමක් නනාකරති
වළඳන නොජුන් ගැන – අරුත් දැනනගන වළඳති
නම් ජීවිතය තුළ – මම, මනේ යැයි සලකන
නදයින් හිේ වී ඇති ෙව – නහාඳින් දැනනගන වසන්නාහුය
නකනලේ ඇතිනවන අරමුණු – කිසිවක් නනානගන නිවනන් පිහිටා
නිවන් අරමුණු නකාට – රහතුන් වසති සුවනේ
අහනසහි පියාසළමින් – කුරුල්ලන් ඉගිල ගිය විට
ඔවුන්නේ ගිය මග ඒ – නනාපිහිටන නලස අහනේ
රහතුන් වඩින මග නම් – දකීවිද නලාව නකනලනේ

You might also like