You are on page 1of 12

යහපත උදාකරන එක බණ පදය පවා උතුම්.

පින්වතුනන්, පින්වත් දරුවනන්, අපට නේ ජීවිතනේදී ඕනතරේ

වචන අහන්න ලැනෙනවා. නමුත් ඒවා තුළින් අනේ යහපත

උදාකරන්නන් නැත්නේ, ඒවායින් පලක් නෑ. ඇතැේ වචන වලින්

උදාකරන්නන් අයහපතක් නේ, ඒ වචනමයි අනේ ජීවිත

වනසන්නන්. ජීවිතාවනෙෝධය ඇති එක වචනය පවා න ාඩාක්

වටිනවා. බුදුරජාණන් වහන්නේනේ ධර්මනේ හැම වචනයක්ම

වටිනවා. හැම පදයක්ම වටිනවා. හැම ප්‍රකාශයක්ම වටිනවා. ඊට

නේතුව ඒ හැම නදයක්ම මතුවුනේ බුදුරජාණන් වහන්නේනේ

මහා කාරුණික නිනකනලේ හද මඬලින් නිසා.

එවැනි යහපත් වචනයකින් අයහපත් නකනනකුව වුණත්

යහපතට පමුණුවන්න පුළුවන් ෙව නේ කථානවන් ලේසනට

නේනවා.

ඒ කානල රජ හ නුවර ේ විනාශ කරමින් නසාරකමින් ජීවත් වූ

හාරසිය අනූනවයක් නසාරු හිටියා. දවසක් විරූපී නවච්ච, තඹ

පාට දත් ඇති පුද් ලනයක් ඔවුන් ළඟට ගියා.


“මාත් තමුනසලාට උදව් කරන්න කැමතියි. තමුනසලත් එක්ක

ජීවත් නවන්න මං කැමතියි” කිව්වා.

එතනකාට නහාරු නමයාව අරන න ගිහින් නායක නසාරාට

නපන්නුවා. නායක නසාරා නේ පුද් ලයානේ ශරීර ලක්ෂණ

නහාඳට පිරික්සා ෙැලුවා. ඔහු නමනහම කල්පනා කළා.

‘හේනේ….! මහ භයානක පුද් ලනයක් නනව. නේකා මව්නේ

තනනත් කාලා, පියානේ නෙල්ල ලවලා නල්ත් උරා බීලා යන්න

පුළුවන් ජාතිනේ අතිශයින්ම දරුණු සනතක් නනව. නේකා නේ

අහලකට න්න සුදුසු සනතක් නනනවයි’ කියලා ප්‍රතික්නේප කළා.

ඊට පේනේ නේ පුද් ලයා ඒ නසාර කේඩායනේ නවන නකනනක්

ාවට ගියා. ඔහුනේ වළං, පිඟන් නේදුවා. නරදි නේදුවා. න වල්

ශුද්ධ පවිත්‍ර කළා. රු සරු ඇතිව හිටියා. එතනකාට ඔහු

පැහැදුණා. පැහැදිලා නසාර නායකයාට ගිහින් කිව්වා,

“අනන් නායකතුමනි, නමයා මට හරිම හිතවත්. උපකාරයි. අපට

කවදාවත් අනතුරක් කරයි කියලා මං නේ විශ්වාස කරන්නන් නෑ.

අපට උපකාර කරන අදහසක් මිසක් හානි කරන අදහසක් නමයා

තුළ නැහැ…”
එනහම කියලා අර නායකයාව කැමති කරවා ත්තා. දැන් නමාහු

අර නහාර කේඩායනේම ජීවත් නවනවා. දවසක් න රවාසී

මිනිසුන් හමුදානව් සහාය අරන න සියලු නසාරුන්ව අල්ල ත්තා.

ඇමතිවරු නඩු විසඳලා ඒ සියලු නසාරුන්ව හිස සා මරන්න

නියම කළා.

එහිදී ‘දැන් නේ නසාරුන්ව මරන්නන් කවුද?’ කියන ප්‍රශ්නය

මතුවුණා. ඒ නවන නකාට නචෝරඝාතකනයක් හිටිනේ නෑ.

ඇමතිවරු නසාර නායකයා ඇමතුවා.

“එේෙල පුරුෂය, නුඹ නේ සියලු නදනාම මරාපන්! නුඹට

සේමානයක් ලැනෙනවා…”

නමුත් ඒ නසාර නායකයා කිසිනේත් කැමති වුනේ නෑ. ඒ නසාරු

හාරසිය අනූ නව නදනාන න්ම නවන නවනම ඉල්ලා හිටියා,

මරන්න කියලා. නමුත් කවුරුවත් කැමති වුනේ නෑ. ඔවුන්නේ

පිනේ අන්තිමට හිටිනේ අර තේෙදාඨිකයයි. ඔහුන න් ඇහුවා,

“ඒයි…! මිනිනහෝ… නුඹට පුළුවන්ද නමාවුන් මරන්න?

සේමානයකුත් ලො න්න පුළුවන්.”


“නහාඳයි ේවාමීනී, මං සූදානේ” කියලා ඔහු කිව්වා.

ඉතින් ඒ තේෙදාඨිකයා අර හාරසිය අනූනව නදනානේම හිස

සා දැේමා. ඒ නේතුනවන් ඔහුට නිදහස ලැබුණා. සේමානත්

ලැබුණා. නේ විදිහට හැම පැත්නතන්ම අල්ලන් එන නසාරුන්ව

මරන්න නියම වුනේ නමාහුටයි. දහේ ණන් නසාරුන්ව මැරුවා.

ආේඩුනව් රේසාවක් හැටියට ‘නචෝරඝාතක’ තනතුර ලොන න

නමාහු අවුරුදු පනේ පහක් ඒ රේසාව කළා.

නේ පුද් ලයා ක්‍රමක්‍රමනයන් වයසට ගියා. මහළු වුණා. දැන් එක

කඩු පහරින් නකනනකුනේ හිස සාදාන්න නමාහුට අමාරුයි.

ඇතැේ විට නදතුන් පාර නෙල්ලට නකාටන්න නවනවා. එතනකාට


ඇමතිවරු නමාහුව ඒ තනතුනරන් ඉවත් කළා. නවන නකනනක්ව

පත් කළා. නමාහු නචෝරඝාතක රේසාව කරද්දී නහාඳ සළුපිළි

හඳින්නට නහෝ ගිනතල් මුසු කිරිකැඳ නොන්නට නහෝ සමන් මල්

පළඳින්නට නහෝ සුවඳ විලවුන් දරන්නට නහෝ අවේථාවක් ලැබුනේ

නෑ. නමුත් ඔහුට විශ්‍රාම ලැබුණු දවනේ ඟට ගිහින් නහාඳින්

නා ත්තා. නහාඳ සළුපිළි ඇන්දා. සමන් මල් මාලා පැළඳුවා. සුවඳ

විලවුන් දැරුවා. ගිනතල් මුසු කිරි කැඳ එකක් හැනදව්වා.

ඒ නවලානව් සාරිපුත්ත මහරහතන් වහන්නේ සමවත් සුවනයන්

නැඟී සිට ‘අද මා පිඬු සිඟා වඩින්නන් නකාහාටද?’ කියලා දිවැසින්

ෙලද්දී අර කිරිකැඳ එකක් පිළිනයල කරන තේෙදාඨිකව දැක්කා.

‘නේ පුද් ලයා සෑනහන පව් කරන න තිනයනවා. හැෙැයි නමාහුට

පිනක් කර න්න උදව් කරන්න ඕන’ කියා හිතලා උන්වහන්නේ

තේෙදාඨිකයානේ නිවස ඉදිරියට වැඩියා.

එතනකාට ඔහු සාරිපුත්තයන් වහන්නේව දුටු පමණින්ම සිත

පහදවාන න කල්පනා කළා, ‘මං නොනහෝ කලක් කනේ

නචෝරඝාතක රේසාවයි. නොනහෝ මිනිේසුන්ව මරාදැේමා. දැන්

නේ න දර කිරිකැඳ හදපු නවලානව් නතරුන් වහන්නේ නමක්


වැඩම කරලා ඉන්නවා. මා විසිනුත් නේ ආර්යයන් වහන්නේට

යමක් පූජා කරන්නයි වටින්නන්….’ කියලා සාරිපුත්තයන්

වහන්නේව තම නිවසට වඩේමවා ත්තා. වඩාහිඳුවා ත්තා.

උන්වහන්නේනේ පාත්‍රය පිළින න න ට න නිච්චා. කිරිකැඳ

පුරවා පූජා කළා.

සාරිපුත්තයන් වහන්නේ වළඳන තුරු පවන් සළන්නට ත්තා. ඒ

නවලානව් නොනහෝ කාලයක් කිරි කැඳ නනාබිව් නිසා ඔහුටත් කිරි

කැඳ නොන්න නලාකු ආසාවක් ඇතිවුණා. එය දැන ත්

සාරිපුත්තයන් වහන්නේ,

“එේො උපාසක, ඔෙත් කිරිකැඳ ටිකක් බිව්නවාත් නන්ද නහාඳ…”

කියා ඇසුවා. එතනකාට ඔහු පවන් අත්ත නවන නකනනකුට

දුන්නා. න ට ගිහින් කිරිකැඳ බිව්වා. නැවත ඇවිදින් පවන්

සළන්න පටන් ත්තා. සාරිපුත්තයන් වහන්නේ අනුනමෝදනා ෙණ

නද්ශනාව ආරේභ කළා. නමුත් අර පුද් ලයාට එයට හිත නයාමු

කරන න ඉන්න අමාරු වුණා. ඔහුනේ සිත කලෙල වුණා.

විපිළිසර වුණා. අසහනයට පත්වුණා.


“උපාසකය, ඇයි නේ….? කලෙල නවලා…. අසහනයට පත්නවලා…

පීඩානවන් ඉන්නන්…”

“අනන් ේවාමීනී, මං නොනහෝ කලක් නපුරු වැඩ කරපු නකනනක්.

නොනහෝ මිනිසුන් මැරූ නකනනක්. මට ඒක මතක් නවනවා.

ධර්මයට සිත නඟා න්න අමාරුයි.”

දුර්ලභ මිනිසත් ෙනවහි අ ය දන්නා සාරිපුත්තයන් වහන්නේනේ

සිනතහි නමාහු නකනරහි මහත් අනුකේපාවක් ඇතිවුණා. කිසියේ

උපායකින් නමාහුනේ සිත තුළ කුසලයක් උපද්දවන්න ඕන කියලා

කල්පනා කළා.

“ඉතින් උපාසකය…. ඔෙ ගිහින් ඒ මිනිේසුන්ව කැමැත්නතන්

මැරුවාද? එනහම නැත්නේ රාජකාරියක් වශනයන් ඔෙට ලැබුණු

නදයක් කළාද?”

“අනන් ේවාමීනී, මට නේ එක මිනිනහකුවත් මරන්න ඕන කමක්

තිබුනේ නෑ. රාජකාරියක් හැටියට ඒක මට පැවරුණා.”

“එනහනේ උපාසකය, ඒක අමතක කරන්න. ඒ ැන හිත හිත

ඉන්න එපා! ඔෙ ඔනේ ඕනෑවට කළා නනනවයි. රාජකාරියක


අවශයතාවයටයි ඔෙ එය කනේ… දැන් එය හිනතන් අත්හරින්න.

දැන් නේ කියන ධර්මයට සවන් නදන්න.”

එතනකාට තේෙදාඨිකනේ සිතට හරි සතුටක් ඇතිවුණා.

‘අනන් මං දිහා අනුකේපානවන් ෙලන්න එක් නකනනක් හරි ඉන්න

එක නමානතරේ නදයක්ද! හැනමෝම මං දිහා ෙැලුනව් යනකක් දිහා

ෙලනවා වනේ. නමුත් මුන්වහන්නේ සැදැහැවත් උපාසකනයක්

දිහා ෙලන විදිහටයි මං දිහා ෙලන්නන්. තථා ත ශ්‍රාවකයන්

වහන්නේලා නමාන තරේ උතුේද! මුන්වහන්නේට නමතරේ

සුන්දර සිතක් ලැනෙන්න ඇත්නත් නේ ධර්මය නිසාමයි. මාත්

එනහනේ අතීතනේ සිද්ධ නවච්ච සෑම නදයක්ම අමතක කරලා නේ

ධර්මයමයි අහන්න ඕන’ කියලා හිතුවා.

“අනන් ේවාමීනී, හරි… මං ඒ සෑම නදයක්ම අමතක කරන්නේ.

ඔෙවහන්නේනේ කරුණාවන්තකම නිසා මනේ ඇනේ ගින්නක්

නිවුණා වනේ මහා සිසිලක් ඇතිවුණා…. මට දැන් හිත හදා න්න

පුළුවන්. අනන් ේවාමීනී…. මං ආසයි ඒ සේබුදු ෙණ පදයක්

අහන්න.”
සාරිපුත්තයන් වහන්නේ සංසාරනේ භයානකකම ඔහුට පහදා

දුන්නා. සසර පුරාවට ඉපනදන මැනරන ජීවිතවල ඇති අනතුර

නපන්වා දුන්නා. චතුරාර්ය සතයය කියලා දුන්නා. නමාහු

සද්ධානුසාරී නකනනක් වුණා. නසෝවාන් මාර් යට පැමිණුනා. මුළු

හදවතින්ම නතරුවන් සරණ ගියා. පන්සිල් සමාදන් වුණා.

දැන් තේෙදාඨික උපාසකට හරි සතුටුයි. නතරුන් වහන්නේ

ආපසු වඩිද්දී උන්වහන්නේනේ පිටුපේනසන්ම නමාහුත් ටික දුරක්

ගියා. නතරුන් වහන්නේ නනානපනී යන තුරු වන්දනා කරන න

ෙලා සිටියා. එනව්නලහි එක්තරා යක්ෂණියක් වැහුණු වනදනක්

නමාහුනේ පිටුපේනසන් පැමිණ නමාහුට ඇන්නා. එතනම

මැරුණා. නමාහු තුසිත නදව්නලාව උපන්නා.

භික්ූන් වහන්නේලා අතර නමාහු පිළිෙඳව කථාවක් උපන්නා.

“අර අවාසනාවන්ත පුද් ලයා ැන තමුන්නාන්නේලා දන්නවාද?

පනේ පේ අවුරුද්දක් දහේ ණන් නසාරු මර මර දරුණු

ජීවිතයක් න ව්වා නනව. උන්දෑ විශ්‍රාම ත්නතත් අදයි.

සාරිපුත්තයන් වහන්නේට දානන ටිකක් පූජා කර ත්නතත් අදයි.

අදම මළා… හැෙෑවට ඔහු නකානේ නේ උපදින්න ඇද්ද?”


නමය සැළවූ බුදුරජාණන් වහන්නේ වදානේ ඔහු තුසිත නදව්නලාව

උපන් ෙවයි. නමතරේ මනුෂය ඝාතන කරපු පුද් ලනයක් තුසිත

නදව්නලාව උපදින්න තරේ ඔහුනේ අකුසල් රටාව නවනේ නවන්න

සුළු නමානහාතකදී ඇසූ ධර්මයට පුළුවන් වීම ැන භික්ූන්

වහන්නේලා පුදුම වුණා.

“පින්වත් මහනණනි, ඒක එනහම තමයි. කලයාණ මිත්‍ර සේපත්

ලැබීම යනු සුළුපටු නදයක් නනානවයි. කලයාණ මිත්‍ර වූ

සාරිපුත්තයන් ඇසුරු කළ ඒ සුළු නමානහානත්දී නමාහුට සද්ධර්ම

ශ්‍රවණය ලැබුණා. එය යේ පමණකට නහෝ නත්රුේ න්න නමාහුට

වාසනාව තිබුණා.”

එතනකාට ඇතැේ භික්ූන් වහන්නේලාට නේ ප්‍රශ්නය ඇතිවුණා.

“නමුත් සාරිපුත්තයන් වහන්නේ වදානේ අනුනමෝදනා ෙණක්

නනව. අනුනමෝදනා ෙණටත් නමතරේ ෙලයක් තිනෙනවාද? ඔහු

කරපු අකුසල් නමානතරේද? එතනකාට ඒ අකුසල් සියල්ල යට

ගිහින් නේ අහපු ෙණ පදය නමතරේ ෙලවත් වුනේ නකානහාමද?”

අන්න ඒ නමානහානතදී තමයි බුදුරජාණන් වහන්නේ මධුර

ේවරනයන් නේ ාථාරත්නය වදානේ.


සහස්සම්ි චේ වාචා – අනත්ථපදසංහිතා
ඒකං අත්ථපදං චසචයයෝ – යං සුත්වා උපසම්මති
දහසක් චේවල් කිව්වත් හැඩචකාට – පලයක් නැහැ එහි
අරුතක් නැතිවිට
යම් බණ පදයක් මැනැවින් ඇසුවිට – අකුසල් දුරු වී යයි
නම් එම විට
යහපත ඇති කරනා ඒ විලසට – උතුම්ය එක බණ පදයත්
එම විට

පින්වතුනන්, පින්වත් දරුවනන්, අපි නකාච්චර වචන කතා කළත්

වැඩක් නැහැ, එහි අරුතක් නැත්නේ. නේ ත කරන ජීවිතනේදී

අපි නමානතරේ නද්වල් ැන කතා ෙේ කරනවාද? නමානතරේ

නද්වල් කිය කියා කල් න වනවාද? විහිලු තහලු කරනවාද? අනුන්

කළ නනාකළ නද් ැන කිය කිය ඉන්නවාද? ඇත්නතන්ම අපි

නහායලා ෙැලුනවාත් නොනහෝ වචන වලින් උපද්දවා නදන්නන්

අකුසල් විතරයි.

දැන් ෙලන්න…. සාරිපුත්තයන් වහන්නේ නේ වූ මහා සත්පුරුෂ වූ

කලයාණමිත්‍රයන් වහන්නේ නමානහාතක් ඇසුරු කළ අර

පුද් ලයා උදා කර ත් යහපත. අද එවැනි කලණමිතුරු උතුනමක්

ැන සිත පහදවා න්න එකත් නකාතරේ දුර්ලභද? නමනලාව

ැන පමණක් කල්පනා කරන, පරනලාව ැන නනාසිතන හිේ


මිනිසුන් න න් පිරුණු නලෝකයක කලණමිතුරන්නේ ඇසුනර් ඇති

වටිනාකම නත්රුේ න්න අමාරුයි. ඉතින් අපිත් නේ නලෝකනේ

ඇති හිේ වචනවල පැටලි පැටලී නනාසිට යහපත උදාකරන එක

ෙණ පදයක් හරි ඉන න න න එය ජීවිතයට සේෙන්ධ කර න්න

ඕන. එය තුළින්මයි යහපත උදාවන්නන්.

පූජ්‍ය කිරිබත්චගාඩ ඤාණානන්ද ස්වාමීන් වහන්චස්

You might also like